BREAKING NEWS
Search

නොසිතූ ලෙස මිල ඉහළට.. ජපන් වාහන ගැන විශේෂ අනාවරණයක්..

4798

මේ කියන්න යන්නේ ඔබ කවුරුත් අවදානය යොමුකළ තවත් විශේෂ කතාවක් ගැනයි.. වාහන මිල ගණන් ගැන ඔබට තිබුණේ මොන වගේ අදහසක්ද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..

නිෂ්කාශන ප්‍රමාදයන් සහ ලියකියවිලි ගැටළු හේතුවෙන් වාහන 10,000කට වැඩි ප්‍රමාණයක් වරායන්වල සිරවී ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මිරිංචිගේ පවසනවා.

ඔහු මෙ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

අගෝස්තු 15 සිට දින 45 ක් ඇතුළත වාහන 8,726 ක් වරායන්හි රඳවාගෙන ඇති අතර, 2025 පෙබරවාරි 1 වන දින සිට තවත් වාහන 751 ක් දින 45 කට වැඩි කාලයක් වරායන්හි සිරවී ඇති බවයි ඔහු පවසා සිටියේ.

මීට අමතරව, මෙම වසරේ පෙබරවාරි 1 වන දිනට පෙර ආනයනය කරන ලද වාහන 200ක් පමණ හම්බන්තොට වරායේ අපැහැදිලිව පවතින බව හම්බන්තොට වරාය පරිපාලනයෙන් ලබාගත් දත්ත මත පදනම් වෙමින් ඔහු පවසා සිටියා.

ඔහු පැවසූ සම්පූර්ණ අදහස පහතින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *