ජනපති ⁣ලේකම් කාර්යාලය අසල ගුරුවරු රැය පහන් කරයි

202

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ⁣ලේකම් කාර්යාලය අසල පදික වේදිකාවේ රැඳීසිටිමින් රැය පහන්කරමින් සිටින බව  පැවසීය.

ඔවුන් එලෙස රැඳී සිටින්නේ, තම සාධාරණ ඉල්ලීම ජනපතිවරයාගේ අවධානයට ලක්වනතුරු බව ඔවුන් පවසයි.

ඒ ගුරුවරුන් සේවය කරන පාසලටම ඔවුන්ගේ දරුවන් ඇතුළත් කර දෙන ලෙස ඉල්ලමින්ය.

ඔවුන් අද දහවල් කාලයේ පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණි.

ගුරු දරුවෝ එකමුතුව විසින් මෙම පාගමන සංවිධානය කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *