එයාත් ඔන්න බුකියට විශේෂයක් ගෙනල්ලා..
ප්‍රවිණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අපි කවුරුත් එයාව අඳුනන්නේ මෙහෙමයි..
ඉතින් එයා මේ කරලා තියෙන්නේ නම් , පොටෝ ෂුට් එකක්..
හැබැයි ඉතින් එයාට ආදරේ කරන පිරිසක් නම් මේ ගැන උනන්දු වෙන්නේ , එයා බැඳලද කියලයි..
ඉතින් මේ ඉන්නේ Tamil Vibe එකට හැඩවුණු චන්දිමාල් ජයසිංහ සහ යාරා ඇලන්..
























