හිටපු ඇමති ලොහාන් රත්වත්තේ අද (14) දින දහවල් නාරාහේන්පිට කිංග්ස් පුද්ගලික රෝහලේදී අභවප්‍රාප්ත වූ පසුව එම ආරංචිය සමග රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුම විගස රෝහලට පැමිණ ඒ ගැන සොයා බලා තිබුණි.
ඔහුගේ අභාවය ගැන නාමල් තැබූ සංවේදී සටහන මෙන්න
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අභාවය සම්බන්ධයෙන් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.
Namal rajapakse

















