BREAKING NEWS
Search

අම්මෝ ඒක නම් පිස්සු හැදෙන ලස්සනක්. ලංකාවේ තරුණයන්ගේ ක්‍රශ් එක උදාරිගේ අලුත්ම ටික මෙන්න

223
ඇයට නම් තියෙන්නේ ඇස් අදහාගන්න බැරි ලස්සනක්.. උදාරි වර්ණකුලසූරිය..

ලංකාවේ කවුරුත් ආදරය කරන මේ ප්‍රවීණ ශිල්පිනිය මේ වෙද්දී සිනමාපට රැසක වගේම ටෙලිනාට්‍යවල තම රංගන හැකියාව ප්‍රගුණ කර තිබෙනවා..

එන්න එන්නම ලස්සන වෙන උදාරි කාලෙක් කලෙට විවිධ විලාසිතා මවන චරිතයක් බවට පත් වෙලා..

බලන්නකෝ මේ ඉන්දීය විලාසිතා ඇයට මොන තරම් නම් ලස්සනද කියලා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *