ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් චිත්‍රපට කර්මාන්තයේ වසර 50, අදට සම්පූර්ණ කරනවා..
ඔහු මේ දක්වා චිත්‍රපට 170 කට අධික සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ..
බැංගලෝරයේ උපත ලැබූ රජිනිකාන්ත්, බැංගලෝර් ප්‍රවාහන සේවයේ බස් කොන්දොස්තරවරයෙකු ලෙසද සේවය කර තිබෙනවා..
ඔහුගේ රංගන දිවිය ආරම්භ වන්නේ, “අපූර්ව රාගංගල්” චිත්‍රපටයෙන්..
එය තිරගත වූයේ 1975 වසරේදියී..























