මිනුවන්ගොඩ, පත්අඩුවන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර අද (13) දහවල් වෙඩි තැබීමක් සිදුකර තිබේ.
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පැවසීය.
පොලීසිය පවසන්නේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ ‘පස් දිලීප’ යන පුද්ගලයා ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.



















