BREAKING NEWS
Search

බස් – ට්‍රක් රථ අනතුරකින් 11ක් මරුට

9391

බ්‍රසීලයේ මාතෝ ග්‍රෝසෝ ප්‍රාන්තයේ මහා මාර්ගයකදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මගී ප්‍රවාහන බස් රථයක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අනතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 45ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

ඉන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් බලධාරීන් පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *