මේ ආරංචිය ඉන්දීය සිනමාවට ආදරය කරන රසිකයින්ටනම් ගොඩාක් වැදගත් වෙයි..
ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන තමන්නා භාටියා අද (09) පස්වරුවේ ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඉන්දීය වෙළෙඳ දැන්වීමක රූපගත කිරීම් සඳහා ඇය මෙලෙස මෙරටට පැමිණෙන බවටයි සඳහන් වන්නේ.

Feb 17, 2026
මේ කියන්න යන්නේ ඒ සිදුවීම ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්. ඔහුගේ...