BREAKING NEWS
Search

ලොවක් ආදරය කරන නිළියෝ එයාලගේ පුසෝ එක්ක දාපු ජායාරූප මෙන්න

121

නිකන්ම නිකන් දවසක් වුණත් සුරතලේට පූසන් ඇති කරන අයට  අද විශේෂ දවසක්.

ඒ අද ලෝක පූස් දිනය.

ලොවපුරා සිටින මිළියන 500කට අධික පූස් යාලුවන්ට ගෞරවයක් ලබා දීම පිණිස 2002 වසරේදී ප්‍රථම වතාවට සත්ව සුභසාධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල වන IFAW විසින් මේ දිනය නම් කර තිබෙනවා.

ඉතින් මේ බොලිවුඩ් තරු කිහිපයක් එයාලගෙ පූසො එක්ක…





Leave a Reply

Your email address will not be published. Required fields are marked *