BREAKING NEWS
Search

ආණ්ඩුව මේවා කරන්නේ අපෙන් පළිගන්න

101

ආණ්ඩුව වරප්‍රසාද කප්පාදු කරන්නේ පළිගැනීමට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය

විජේරාමට  වඩා මැදමුලන හොඳ යැයිද  ජනතාවගේ ආදරය තිබෙන තුරු මොන වරප්‍රසාද  කප්පාදු කළත් කමක් නැතැයිද ඔහු කීවේය

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ කොළඹදී මාධ්‍යවේදීන් අද කළ විමසුමකදීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *