ගම්පහ – කොළඹ සහ තවත් ගමනාන්ත කිහිපයක බස් ධාවනය නවතී

480

ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ සිය සේවා නවතා දැමීට කටයුතු කර තිබේ.

ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ නොදීමට විරෝධය පළ කරමින් මෙලෙස සිය සේවා නවතා දැමීට කටයුතු කල බව ගම්පහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *