BREAKING NEWS
Search

රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ ප්‍රබල භූමිකම්පාවක්…

1714

රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අද (3) රික්ටර් මාපකයේ 7.0ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මධ්‍ය සඳහන් කළේය.

මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක් ද රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය විසින් සිදුකර ඇත.

කෙසේ වෙතත් අපේක්ෂා මට්මට මුහුදු රළ පැමිණ නොමැති අතර, ඒ හේතුවෙන් පසුව එම අනතුරු ඇඟවීම් ඉවත්කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *