BREAKING NEWS
Search

දක්ෂ රංගන ශිල්පියෙකු ජීවිතක්ෂයට

1607

ජනප්‍රිය දමිළ චිත්‍රපට නළුවකු වන මාධන් බොබ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිළිකා රෝගයකින් පීඩා විඳි ඔහු මියයන විට 71වන වියේ පසුවුණා.

මධන් බොබ් ලෙස දමිළ සිනමාව තුළ ඉහළ රසික ප්‍රසාදයක් දිනාගත් ඔහුගේ සැබෑ නාමය වන්නේ එස්. ක්‍රිෂ්ණමූර්ති.

කමල් හසන්, රජිනිකාන්ත්, අජිත්, සූර්යා සහ විජේ වැනි ඉන්දීය සිනමාවේ අති දැවැන්තයින් සමග සිය රංගන කටයුතු සිදුකර ඇති බොබ් දක්ෂ රංගන ශිල්පියෙකු මෙන්ම සංගීතඥයෙකුද වනවා
Tamil actor Madhan Bob dies at 71 after battling cancer - Hindustan Times



Leave a Reply

Your email address will not be published. Required fields are marked *