BREAKING NEWS
Search

ඇයි රත්තරනේ ඔයා මාවයි දරු පැටව් දෙන්නාවයි දාලා ගියේ. නික්ම ගිය ඇය වෙනුවෙන් ඔහුගෙන් සංවේදී සටහනක්..

16302
ඇගේ ඒ නික්මයාම ගැන ඊයේ බොහෝ සංවේදී සටහන් පළවුණා..

ඒ ඇගේ වියෝව කිසිවෙකුට දරාගන්න නොහැකි නිසා කිව්වොත් හරි..

සීදුව brave සංගීත කණ්ඩායමේ නායක ඩිලාන් සිල්වාගේ ආදරණීය බිරිඳ සමුගත් ඒ පුවත මේ වනවිටත් බොහෝ දෙනෙක් සංවේගයට පත් කළ කරුණක් වෙලා..

ඇගේ අවසන් කටයුතු අනිද්දා ජා ඇල, ඒකල නිවසේදී සිදුකරනවා…

හදිසි හෘදයාබාධයකින් ඇය ඊයේ මියගියා.. ඉතින් මේ වියෝව ගැන බොහෝ දෙනා කතා කලත්, අවසානයේ ඔහු තම බිරිඳ වෙනුවෙන් මෙන්න මේ විදිහේ සටහනක් පළ කර තිබුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *