BREAKING NEWS
Search

සරසවියක ගොඩනැගිල්ලකින් ඇද වැටි ආරක්ෂකයෙක් මරුට

124

කිලිනොච්චියේ අරවියල්නගර් විශ්වවිද්‍යාලයේ පුද්ගලික ආරක්ෂක අංශයේ රාජකාරි යෙදී සිටි පුද්ගලයෙකු එහි කෘෂි පීඨයේ දෙවන මහලින් බිමට ඇද වැටී මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 35ක් වන කනගපුරම්, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ (28) අළුයම් කාලයේ මෙය සිදු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *