BREAKING NEWS
Search

ජීවිතයක් බිලිගත් බොරැල්ලේ මාරක අනතුර – සංවේදී දර්ශන පෙළක්

846

බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ බවුසර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *