BREAKING NEWS
Search

ඔයා මට ඔහොම දෙයක් කරයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ…” සිය මංගල රාත්‍රිය අඬමින් ගත කල මනමාලියක් ගැන නුවරඑළියෙන් ඇහෙන කතාව …

20334
මේ කියන්න හදන්නේ අමුතු කතාවක්..
විවාහ දිවියට ඇතුළත් වෙලා ජීවිතයේ ලස්සන මතකයන් එක් කරගන්න මුලින්ම අවස්ථාව ලැබෙන මදු සමයදා ,සිය මනමාලිය තනිකර ගිය පුද්ගලයෙකු ගැන ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා…

සිද්ධිය වුනේ මෙහෙමයි…

ඔවුන් මදුසමය සඳහා නුවරඑළිය ප්‍රසිද්ධ හෝටලයක නවාතැන්ගෙන තිබුණා.

මේ හෝටල් ගමන ගැන දැන සිටි මිතුරන් කීප දෙනෙක් ඔවුන්ට නොදන්වා ඒ හෝටලයට පැමිණ තිබුණා…

ඔවුන් හොඳ හැටි මත්පැනින් සප්පායම් වෙලා හිටියේ..

ඔවුන් මනමාලයාට දුරකථන ඇමතුම් ගත්තා..

මනමාලයත් පුදුමයට පත්වුනා..

ඉක්මනින් පහළට වරෙන් ඔවුන් දුරකථන ඇමතුමක් දීලා කිව්වා…

මනමාලයත් කඩිමුඩියේ හෝටල් කාමරයෙන් පහළට ගියා..

මැණික මං ඉක්මනට එන්නම්.. අරුන් ටිකක් ඇවිත් කතා කරනවා..

මනමාලියගේ හිස සිඹ ඔහු පිටත් වුණා..

මේ මනමාලයත් බීමට උපන් හපනා..

හෝටලය අසල වෙනත් හෝටලයකට ඔවුන් ගියා..

මධුසාදයක් පටන් ගත්තා..

බොන්න ගත්තහම මනමාලයාට මනමාලිවත් අමතක වෙලා ගියා..

බීලා බීලා හොඳටම වෙරි වැඩි වෙච්ච මනමාලයා යාළුවොත් එක්ක වැටුණු තැන් වල නිදාගත්තා…

පහුවෙනිද තමයි ඔහුට තරු පෙනුනේ..

සිය මංගල රාත්‍රිය අඬමින් ගත කරන්න මනමාලියට සිදුවුණා ..

” ඔයා මට ඔහොම දෙයක් කරයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ…”

ඇය දුරකථන ඇමතුමක් දීලා මනමාලයට හොඳටම දොස් පැවරුවා…

බොන්න ගියහම වෙන වැඩ බලන්නකෝ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *