BREAKING NEWS
Search

ලක්ෂ 15ට තිබ්බ වාහනය ලක්ෂ 60ට වැඩිවෙයි – වාහන මිලට එකවරම සිදු වූ දේ මෙන්න

4745

රජය විසින් පනවා ඇති අධික ආනයනික බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාහන මිල සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පවසනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 15ක් පමණ වන මෝටර් රථයක් ආනයන බදු සමඟ රුපියල් ලක්ෂ 60ක් පමණ දක්වා ඉහළ යන බවයි,රාමනායක මහතා පෙන්වා දෙන්නේ.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, මෙය වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට දැඩි බරක් වී ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *