BREAKING NEWS
Search

තිස්සමහාරාමේ ගොවි මහතෙකුට වැරදිලා පෑදුන ඉල්ලම…

13465

පෙම් යුවලක් ඔහුනොවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන හුවමාරු කරගන්නකොට හිතපු නැති දෙයක් තමයි වෙලා තියෙන්නේ…

ඒ හැමදෙයක්ම වෙන කෙනෙක්ගේ දුරකතනයකට වැරදීමකින් ගිහින්.

මේ වැඩේ ඉල්ලුමක් කර ගත්ත ගොවියෙක් පෙම් යුවළකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට මුදා හරින බව පවසමින් තම අවශ්‍යතා මේ යුවලට කියලා කරගන්නවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ…

කොහොම වුණත් මේක කරදරයක් නිසාම මේ දෙන්නා පස්සේ මේ කතාව පොලිසියට කියන්න තීරණය කරලා..

ඔහු එම යුවල බිය ගන්වා රුපියල් හයසිය පනහක දුරකතන බිලක් ගෙවන ලෙස දන්වා ඇති බවයි පොලීසියට පවසා ඇත්තේ…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *