BREAKING NEWS
Search

ලොව ප්‍රකට ශුරයෙක් ජීවිතක්ෂයට…

121
මේ කියන්න හදන්නේ දුක්බර පුවතක්..
අමෙරිකානු ජනප්‍රිය මල්ලවපොර ශූරයෙකු වන හල්ක් හෝගන් (Hulk Hogan) අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඔහු 71 වන වියේ පසුවුණා.

TMZ Sports වාර්තාවලට අනුව, ෆ්ලොරිඩාවේ ක්ලියර්වෝටර් හි පිහිටි ඔහුගේ නිවසට අද (24) උදෑසන හදිසි වෛද්‍ය කණ්ඩායම් කැඳවා ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *