BREAKING NEWS
Search

හෙට ලක්ෂ ගානකගේ ගිණුම් වලට වැටෙන ප්‍රතිලාභය

1668

අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජුලි මස දීමනාව හෙට( 24) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණු වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.

මෙලෙස රුපියල් 11,296,461,250 (එකලොස් බිලියන දෙසිය අනූහය මිලියන හාරසිය හැට එක්දහස් දෙසිය පනහ ) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,424,548 (දාහතර ලක්ෂ විසිහතර දහස් පන්සිය හතලිස් අටක) ක් අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතය.

අදාල ප්‍රතිලාභින්ට හෙට සිට තමාට හිමි ප්‍රතිලාභි මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *