BREAKING NEWS
Search

පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කෙරේ

7305

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පැවැත්වෙන කාල සීමාව පැය භාගයකින් දීර්ඝ වන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලු‍වැව ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාතේ නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනකට ගාල්ලේදී එක්වෙමින්.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද එක්ව සිටියා.

 

source :asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *