BREAKING NEWS
Search

අනේ එයත් ලංකාවට ඇවිත්ද ? කෙල්ලන්ව පිස්සු වට්ටන සුපිරි නළු මහේෂ් බාබු හයිද්‍රාබාද් සිට කොළඹට

160

බොලිවුඩ් කොලිවුඩ් තෙලිඟු සිනමා නිර්මාණවලට ආදරය කරන ප්‍රේක්‍ෂකයින් වඩාත්ම ආකර්ෂණය වෙලා ඉන්න චරිතයක් තමයි මහේෂ් බාබු.

කොයි තරම් වයසට ගියත් කඩවසම් බව දවසින් දවස වර්ධනය වෙන මෙයා වෙලාවකට ප්‍රේක්ෂකයින් කුල්මත් කරන්නේ හිතාගන්නවත් බැරි විදිහට.

අකීකරු කොණ්ඩය වගේම දඟකාර ඇස්වලින් කෙල්ලන්ව පිස්සු වට්ටන මහේෂ් තෙලිඟු සිනමාවට නැතිවම බැරි චරිතයක්.

එයා ගොඩක්ම ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ප්‍රේමාන්විත වීරයෙක් විදිහට.

රැජිනි කාන්ත්ගෙන් පස්සෙ වැඩිම ආකර්ෂණයක් හිමි නළුවා විදිහටත් මෙයාව හඳුන්වන්න පුළුවන්.

ඉතින් ඔහු අද ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ හයිද්‍රාබාද් සිට කොළඹ දක්වා ගමන් කළ ගමනේදී පිළිගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට හැකි වෙලා

ඒ පිළිබදව SriLankan Airlines සිය ෆේස් බුක් ගිණුමට මෙලෙස සටහනක් එක්කර තිබෙනවා.

We had the pleasure of welcoming South Indian cinema icon Mahesh Babu on his journey from Hyderabad to Colombo with SriLankan Airlines!
Our crew was delighted to host such a celebrated guest onboard.
Thank you for flying with us…





Leave a Reply

Your email address will not be published. Required fields are marked *