BREAKING NEWS
Search

නයි පැටවු 30ක් පාසල් පන්තිකාමරයෙන් මතු වෙයි

738

කුරුණෑගල බෝගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ එළිමහන් පන්ති කාමරය තුළ නයි පැටව් 30 ක් සමග හැපින්නන් තිදෙනකු සහ නයි බිත්තර 55 ක්  ඉවත් කිරීමට විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් කටයුතු කළහ.

පාසල් දරුවන් දෙදහක් පමණ අධ්‍යාපනය ලබන බෝගමුව මධ්‍යම හා විද්‍යාලයේ එක වසර සිට 13 වසර දක්වා දරුවන් 153 දෙනකු වර්තමානයේ අධ්‍යාපනය ලබන අතර , විද්‍යාලයේ නව පරිපාලකවරයා ලෙස විදුහල්පති ටී.පී.එස්.එස් කුමාර පතිරණ මහතා පසුගිය ජුනි 27 දින වැඩබාර ගැනීමෙන් පසු ගුරුවරුන් සහ දරුවන් ගෙන් එළිමහන් පන්ති කාමරය තුළට නයකු එන බවට ලද තොරතුරුවලට අනුව සොයා බැලීමේ දී මෙම නයි පැටවුන් සහ හැපින්නන් හමව තිබේ.

 


 

  • Beta

Beta feature




Leave a Reply

Your email address will not be published. Required fields are marked *