BREAKING NEWS
Search

ඩඩ්ලි සිරිසේන වටින මිනිසෙක් – වැව් තාවුල් වල හෝටල් අයින් කරනවාමයි

155

ඩඩ්ලි සිරිසේන හාල් සම්බන්ධයෙන් ගත් විට වටින මිනිහෙක් බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

මේ වසරේ වෙන් කොට ඇති මුදලට අනුව වැව් කිහිපයක පමණක් මේ කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *