BREAKING NEWS
Search

අනුන්ගෙ ඒවා හොයන්නෙ නැතුව වැඩක් බලා ගන්න – රසිකයන්ගේ කමෙන්ට් වලට පියුමිගෙන් සාක්ෂිත් සමග සැර උත්තරයක්

1041

පියුමි හංසමාලි කීවොත් ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.ඇය ඒ තරමටම ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයක්. පියුමි ගැන කතා කරද්දි පියුමිගේ පුතා පසුගිය දවසක රිය අනතුරක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුට පහරදීමක් කළා යැයි චෝදනාව මත අත්අඩංගුවට ගැනීම සිදුවි

කෙසේ නමුත් ඇප ලබා නිදහස් වූ ඔහු පිළිබඳව විවිධ සමාජ මාධ්‍ය වගේම රූපවාහිනී නාලිකාද පුවත් වාර්තා කර තිබුණි. ඒ සියලු දේවල්වල අසත්‍ය තොරතුරු ඇතුළත් වී තිබුණු බවත් තමන්ගේ පුතාට පහර පිට පහර එල්ල කළ බවත් පියුමි ඉතාමත් අසතුටින් සමාජ වෙත අදහස් පළ කර තිබුණි.

 

Hi good afternoon 😁

මෙ post එක දාන්න මට වෙලාවාක් ලැබුනෙ නැ දැ තමයි මම free උනෙ 😍
අද ඉයෙ නෙවෙයි දැං අව්රැදු 14/15 ක ඉදලම මම ඔය කතා අහනවා සමහර කමෙන්ට්ස් වල දානවා මගෙ දරැවාට තාත්තා කෙනෙක් නැ කියලා එත් මම එයාලාට උත්තර දුන්නෙ නැ වැඩක් නැ කියලා හිටියා එත් මගෙ පුතා දැං ලොකුයි එයා ඉගන ගන්නෙ English medium එක නිසා ඔයාලා බැනලා දාන සිංහල typing උට තෙරෙන් නැ🤣
🙊
එත් එක පාරටම ඇවිල්ලා ඇහනවා අම්මා අවජාතක දරැවෙක් කියලා දාලා තියෙන්නෙ ආවජාතක කියන එකෙ තෙරැම මොකද්ද අම්මාත් දවසතක් කාටද බැනලා දාලා තියන post එකකුත් දැක්කා ලු 🤣
මගෙ පුතා face book පාවිච්චි කරන්නෙ නැ එත් කොම හරි දැකලා.

ඔය ඉන්නෙ මගෙ කලින් සැමියා පාසාල් යන කාලෙ තමයි එයාව මුන ගැහුනෙ එයාට ආදරෙ කරාඑයාවම තමයි මම marry කරෙ එත් අපි ෙදන්ට එක ජිවත් විමට නොහැකි බව තෙරැම් අරං අපි ෙදන්නා අයින් උනා හරියට අව්රැද්දයි මම ඔහු සමග ජිවත් උනෙ මිට අව්රැදු 15 ක කලින් විතර අදටත්පුතයි එයාගෙ තාත්තයි හරි එකතුයි එයා ලංකාවෙනැ මා හට අවජාත දරැවො නැ මම හිතනවා මට එහෙම කමෙන්ට් දාපු උන් සෙරම ආවජාතකයි කියලා 🖕

එ ඔක්කට සාප වෙවා මට කියන්න තියෙන්නෙ අනුන්ගෙ හු*+*+ ල් හොයන්නෙ නැතුව වැඩක් බාලා ගන්න 🙏
මෙ photo එක මට එව්වෙ එයාගෙ නංගි එයාගෙ ගෙදර අදටත් අපෙ wedding photo එක තියනවා එයාගෙ ගෙදර අය මට ආදරෙයි❤️
පුංචි ෙදයක් කියන්නම් අන්තිම පාරට පුංචි වයසින් කවදාවාත් විවාහා වෙන්න එපා අඩුම තරමෙ 27/30 වෙනකල් වත් ඉන්න මම නම් කියනෙ ජිවිතෙ විදින්න අඩු වයසින් දරැවො හාදාගෙ පවු ගැහැනු අය හරියට දුක් විදිනවා 🥹
ජිවිතෙඅත් දැකිමෙන් කියන්නෙ අඩු වයසින් කවදාවාත් විවාහා වෙන්න එපා🙏




Leave a Reply

Your email address will not be published. Required fields are marked *