“ඔයා අද ජිවත් වුනා නම් මේ ලෝකේ කෙලවරටම ගිහින් හරි මාව සුව කරලා ඉවරයි…
විශ්වයේ ඉන්න ව්ශ්මජනකම වෛද්‍යවරයාම හොයයි.. ඔයාගේන් ලැබුන ගෞවරනිය ආදරය වගේමයි ඔයාගේ මිනිසත්බව,
ඒක නිම කරන්න අකුරු මදි.
ඔයාගෙන් මතුවට ඔයා වන් කෙනෙක් නැ..
ඉර හද වගේ සත්‍යක්..
ඔයට නිවනේ දොරටු වැඩි ඇතක නොවේවා…
මගෙ පන තියෙන තුරු හැකි උපරිමෙන් පින් දහම් අනුමෝදන් කරන්නම්..
කෙලෙහි ගුණ දක්වනවා කියන්නේ ඒකටයි…”
























