ජනිත් ලියනගේ, ඔහු ශ්‍රී ලංකා පිළ හැඩකළ තවත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්..
මේ කියන්න යන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ලොකුම හයිය වුණු ඔහුගේ ආදරණීය පියා ගැන ඇසෙන කණගාටුදායක පුවතක්..
ජනිත්ගේ ආදරණීය පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා..

ජනිත්ගේ ආදරණීය පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා..
May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...