BREAKING NEWS
Search

අම්මෝ මේ දෙන්නාගේ ලස්සන.. සුමති සම්මාන ඉතිහාසය අලුතෙන් ලියූ සාරංග – දිනක්ෂි..

255
මේ දෙදෙනා ගැන කලා ලෝකයේ කවුරුත් කතා කරනවා.. මේ තරම් ජනප්‍රියත්වයක්..

මේ තරම් ආදරයක් මේ දෙන්නාට හිමි වෙන්නේ කොහොමද..?

කවුරුත් ආදරය කරන සාරංග – දිනක්ෂි යුවලට මේ නම් විශේෂ දවසක්.. ඊයේ රාත්‍රියේ වර්ණවත් වුණු සුමති සම්මාන රාත්‍රියේ ජනප්‍රිය ඛාණ්ඩයේ සම්මාන ද්විත්වයක් දිනාගන්නට සාරංග වගේම දිනක්ෂිට හැකියාව ලැබුණා..

ඒ වගේමයි මේ ජනප්‍රියම සම්මාන ද්විත්වයට අමතරව සාරංග දිසාසේකර වසරේ හොඳම පූරක සම්මානය දිනාගත්තේ හිරු ස්ටාර් වැඩසටහන වෙනුවෙන්..

මෙන්න බලන්නකෝ ඒ රාත්‍රියේ ඔවුන් සම්මානනීයවන්න මත්තෙන් සාරංග – දිනක්ෂි මෙන්න මේ වගේ කතාවක් හිරු ගොසිප් අපට කිව්වා..

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *