BREAKING NEWS
Search

චුටි දූ කුමාරිකාවත් එක්ක, තිසර – නිෂිනිගේ උපන් දිනය සමරපු හැටි

246

තිසර පෙරේරා – නිෂිනි හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.

මේ දවස් වල ඒ දෙන්නා සමාජ මාධ්‍යයේත් වඩාත් ජනප්‍රියයි.

ඒ අතරේ අද නිෂිනිගේ උපන් දිනය.

ඉතින් ඒ දෙන්නා එයාලගේ ලෝකෙට අලුතින් එක්වුණු පුංචි මැණිකත් එක්ක අද උපන් දිනය සමරුවේ මේ විදියට….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *