BREAKING NEWS
Search

ඉඩම් නැති පනස්දහසකට මේ වසරේදී ඉඩම් ඔප්පු

141

ඉඩම් හිමිකම නොමැති රට පුරා පනස් දහසකට මේ වසර ඇතුළත ඉඩම් ඔප්පු  හෝ බලපත්‍ර  ලබාදීමට තීරණය කර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා  පැවසීය.

මෙම වැඩපිළිවෙළ මේ මස අවසානයේ කිලිනොච්චියෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

ඉඩම් හිමිකම නොමැති මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිටින බව ඉඩම්  අමාත්‍යාංශය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *