BREAKING NEWS
Search

සිය බිරිඳගෙන් දික්කසාද වූ සතුට අමුතුම ආකාරයට සැමරූ සැමියා – සමාජ මාධ්‍ය කලබන වීඩියෝව

19289
සිය බිරිඳගෙන් දික්කසාද වූ සතුට සැමරීම සඳහා ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තයේ දිවි ගෙවු පුද්ගලයෙකු කිරි ලීටර් 40ක් ස්නානය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මනික් අලි නම් මෙම පුද්ගලයා සිය දික්කසාදය හිමිවිමත් සමඟයි තමන් දිගු කලක් බලා සිටි නිදහස ලැබුණු බවට පවසමින් කිරි ස්නානය කර ඇත්තේ.

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ, මනික් අලි විශාල බේසමක කිරිවලින් ස්නානය කරමින් ප්‍රීති වන අයුරුයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *