BREAKING NEWS
Search

යාපනය මුහුදු තීරයේදී සංචාරකයින් රැගත් යාත්‍රාවක් අනතුරක – වීඩියෝව මෙන්න

392

යාපනය නෙදුන්තීව් මුහුදු ප්‍රදේශයේ සංචාරකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්ව තිබේ.

මගීන් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාව වන විට යාත්‍රාවේ සිට ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් යාත්‍රාවේ ගමන් ගත් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති අතර නාවික හමුදාව සහ තවත් යාත්‍රාවක පුද්ගලයින් විසින් අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි සංචාරකයින්ගේ දිවි බේරාගෙන තිබේ.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *