BREAKING NEWS
Search

දියේ ගිලී දරුවන් තිදෙනෙක් මරුට – ඒ ගැන ඇසෙන සංවේදී කතාව

1453

වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද දවහල් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ එක් පිරිමි දරුවෙකු බව සඳහන් වේ.

ඔවුන් වයස අවුරුදු 10ත් 11ත් වයස් කාණ්ඩවල පසුවන්නන් බවද පොලීසිය සඳහන් කළේය.

දියේ ගිලිණු දරුවන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර වාකරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එච් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *