BREAKING NEWS
Search

රට පුරා සුපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100ක් ආරම්භ කිරීමට සැලසුම්

1961

ඉදිරියේදී රට පුරා සුපෝෂ අලෙවිසැල් 100ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ත්‍රිපෝෂ ලිමිටඩ් සමාගම පවසයි.

ත්‍රිපෝෂ නිෂ්පාදන දිවයින පුරා බෙදා හැරීම් සිදුවන ආකාරය සහ ඉදිරි නිෂ්පාදන කටයුතු සිදු කිරිම පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (04) කඳාන පිහිටි ත්‍රිපෝෂ සමාගමේ විශේෂ නිරීක්ෂණයක නිරත වී තිබේ.

ත්‍රිපෝෂ සමාගමේ ඉදිරි සැලසුම් සහ නිෂ්පාදන අඛණ්ඩව සිදු කිරීම සදහා ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *