BREAKING NEWS
Search

මතුගම සලිත කරමින් ඇලකින් හමු වූ දේ

1606

මතුගම පොලිස් පොලිස් වසමේ උඩවෙල අංක 828  ග්‍රාම සේවා වසමේ ඇටකෙහෙල්ගල්ල පාර  ප්‍රදේශයේ තේ වගා කරන ලද ඉඩමක ඇළ කානුවක තිබි ඇට සැකිල්ලක් ඊයේ (4) සවස හමුවී ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම ඇට සැකිල්ල දැනට මාස දෙකකට පමණ  ඉහතදී මිය ගිය  අයෙකුගේ  ඇටසැකිල්ලක් බවට පොලිසිය සැක කරන අතර   මෙය පිරිමි අයෙකුගේද කාන්තාවකගේ ද යන්න පිළිබඳව මෙතෙක්  අනාවරණයක් නැති බවද පොලිසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *