Search

ලෝකෙන්ම සැගවී අලුත් ආදර කතාවක් ලියු මේ දෙන්නා අදුරගන්න පුලුවන්ද ?

1940
තිසර සහ නිෂි, මේ දවස්වල හැමෝම කතා කරන යුවලක් වෙලා..

මීට දින කිහිපයකට පෙර, බොහෝ දෙනෙක්ට ඔවුන්ගේ විවාහයේ ඡායාරූපපෙළක් දැකගන්නට ලැබුණා..

කාටත් හොර රහසේම විවාහ වුණ මේ යුවල දැන් ජීවිතේ ගෙවන්නේ මොන වගේ සතුටකින්ද..?

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ නිශී ඇගේ, සමාජ මාධ්‍ය පිටු අතරට මෙන්න මේ වගේ ඔවුන්ගේ ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා..

ඒ දෙන්නාගේ ගෙවුණු දවස්වල ලස්සන මතක මෙන්න මේ විදිහට තමයි එකතු ඇය එකතු කරලා තිබුණේ.. බලන්නකෝ ආදරයෙන් වෙළුණු ඒ දෙන්නාගේ මේ ඡායාරූප පෙළ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *