BREAKING NEWS
Search

දවසක් එක් කෙල්ලෙක්ව ඇතුළට එක්කන් ගියා – සුරූපිනියන් බිලිබාන, හපුතලේ හෝටලේක මැනේජර් කෙනෙක් ගැන, සේවකයෙක් කියන කතාව…

2573
හපුතලේ හොටෙල් එකක පොරකගේ. ඌ දැන් නම් රට… මේ හොටෙල් එක ගන්න ඌට රෂියන් (රුසියාවේ) කෙල්ලෙකුත් උදව් කරලා තියෙනවා.
මෑන් හැන්ඩියා. ඌ කෙල්ලො එහෙම අරන් එනවා ඕකට.. සමහර දවස්වලට එකෙක් දෙන්නෙක් නෙවෙයි. කෙල්ලො දෙක තුන එක්ක ඉන්නවාලූ. මිනිහා ඒ තරම් ගෑනු පෙරේතයෙක්. ඕවා ඉතින් කට්ටිය දැනන් හිටියට ලේසියකට පිටට ගියේ නෑ. පස්සෙ ඕකට කේස් එකක් ආවා. පොලිසියෙන් එහෙමත් වැටලුවා.

මේ ඔහු කියපු කතාව…

“ඌට තියෙන්නෙ නරුම ආසාවල් සර්.. ගෑනු එක්කන් යන එක නෙවෙයි ප්‍රශ්නේ. මූ ගෑනුන්ට එක එක පොරොන්දු දීලා උන්ව රවට්ටනවා. අන්තිමට මෙතන මඩමක් වුණා. සමහර දවස්වලට පිටරට කෙල්ලොත් එනවා. දෙතුන් දෙනා එක්ක මේ මිනිහා …. අපේ ගොඩක් අය හිටියේ නෑ. සම්පූර්ණ වැඩ බලාගත්තෙ මම. කිචන් එකට වෙනම පොරක් හිටියා. ඌ ඔය සීන් වැඩිය දන් නෑ. තව පොරක් හිටියා. ඌ සතිඅන්තෙට ගෙදර යනවා. උගේ ගෙවල් බදුල්ලේ…”

“මැනේජර්කාරයාට ගෑනු හම්බෙන්නෙ කොහෙන්ද කියලා නම් මම දන් නෑ.දවසක් ඉතින් මම ආසාවට බලන්න හිතුවා මෑන් කරන දේවල්. දවසක් මිනිහා එක් කෙල්ලෙක්ව ඇතුළට එක්කන් ගියා. හැමදාම මිනිහාට වෙන් වෙච්ච රූම් එකකට තමා එක්කන් යන්නේ. මම දවසක් හොරාට යතුර ඉස්සුවා. මොකද යතුර හිලේ තිබ්බෙත් බලන්න බෑනේ. කොහොම හරි එදා මට මරු චාන්ස් එක.. මම බලන් හිටියා ආසාවෙන්..”

“මැනේජරයයි කෙල්ලයි මුලින්ම කළේ හොඳටම බොන එක.. අම්මෝ එහෙමත් බීමක්.. ඊටපස්සෙ මොනා හරි ඩ්‍රග්ස් වගයකුත් ගත්තා. සර් දන්නවද ? ඌ ගෑනිට කියලා තට්ටම්වලට ගහගත්තා පැය ගාණක්. සිරාවටම මම එහෙම දෙයක් දැක්කමයි. ඒ කියන්නෙ මිනිහාට මාර ආතල් සැරට වදිනකොට.. ගෑනිත් අත දිග ඇරලා ගහනවා, ඉවරයක් නෑ. කොහොම හරි ගෑනිටත් පස්සෙ පාරවල් ටිකක් ගැහුවා. කම්මුල්වලට පවා ගැහුවා. ඊටපස්සෙ තමයි අනිත් දේවල්……”

“මම මේවා සර්ලාට කියන්න ආවේ වෙන හේතුවක් නිසා නෙවෙයි. දැන් මාසයක් තිස්සෙ කෙල්ලෙක් ඇවිත් මූ ළඟ වැඳ වැටෙනවා. ඒ කෙල්ල ප්‍රෙග්නට්ලූ. පව් සර් අහිංසක කෙල්ලෙක්. ඒකිව දැක්කම මට හෙන දුකයි…. ඉවසලා බැරි තැන කියන්න හිතන් ආවේ….”

මිනිහෙක් සන්තෝස වෙන විධි එකිනෙකට වෙනස්..මේ මැනේජර් මහත්තයා අනිත් අයට හිංසා කරලා ලිංගික තෘප්තිය ලබන කෙනෙක්.ඒක දෝශාරෝපණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒක හැටියක්.එහෙම විකෘති ආශාවන් තියෙන මිනිස්සු ඕනෑ තරම් මේ ලෝකේ ඉන්නවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *