BREAKING NEWS
Search

පාසල් සිසුන් දෙන්නෙක් විදුහල්පතිගේ කාමරයට ගිනි තියලා

451

අත්තනගල්ලේ පාසලක සිසුන් දෙදෙනෙක් පරිවාස භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ එම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තනගල්ල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ කාමරයට ගිණි තැබීමේ සිද්ධියකට සම්බන්ධවයි.

ඒ අනුව පොලිසිය සඳහන් කළේ ලැබුණු පැමිණිල්ලක් මත මෙම සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත් අඳාළ සිසුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඉන්පසු ඔවුන් දෙදෙනා පරිවාස භාරයට පත් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙසේ පරිවාස භාරයට පත්කර ඇති සිසුන් දෙදෙනාගේ වයස අවුරුදු 16ක් බව සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *