පාසල් දරුවන්ගේ වෑන් ගාස්තු ගැන දැනුම් දීමක්

506

ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දැමුව ද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.

වර්තමාන තත්වය යටතේ වෑන් ගාස්තු ඉහළ දැමුවහොත් දැනට සිටින දරුවන් ද අඩු වන බව කී මල්ශ්‍රී ද සිල්වා මහතා විදුලි සහ ජල බිල් දරාගත නොහැකි මව්පියන්ට තවත් බර පැටවීමට නොහැකි බව ද සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *