ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රු. 295.83ක් ලෙසටයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 304.15ක් ලෙස සටහන් වෙනවා.

Feb 17, 2026
මේ කියන්න යන්නේ ඒ සිදුවීම ගැන ඇසෙන තවත් විශේෂ කතාවක්. ඔහුගේ...