BREAKING NEWS
Search

තවත් බෝට්ටු අනතුරක් – දෙකක් අතුරුදන්

500

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාෙවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන තිබේ.

ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද වාර්ථා වේ.

ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *