BREAKING NEWS
Search

සජීවී වීඩියෝවක් 2000. පටිගත කල වීඩියෝවක් 500 යි. යුවලක් ගහපු අමුතු ගේම

34103
ඔවුන් මෙහෙම දෙයක් කළේ ඇත්තටම මුදල් අරමුණු කරගෙනද..?

සියල්ලන් පුදුමයට පත් කරමින් ඔවුන් මේ කළ දේට මේ වෙද්දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා..

ඉන්දියාවේ එක් ප්‍රාන්තයකින් වාර්තා වෙන මේ පුවත ගැන ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්..

ඉන්දීය රුපියල් 2,000කට මුහුණු ආවරණ පැළඳ ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා…

ඒ ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයෙන්..

මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 37 හැවිරිදි බිරිඳටයි..

මුදල් ලබා ගැනීම සදහා ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී ඇති බවයි එරට පොලිසිය පවසා සිටියේ..

අධි තාක්ෂණික කැමරා ඇතුළු උපකරණ කිහිපයක් ඔවුන්ගේ නිවසේ තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මොවුන් සජීවී වීඩියෝවක් ඉන්දීය රුපියල් 2,000කට අලෙවි කර ඇති අතර, පටිගත කරන ලද ක්ලිප් එකක් ඉන්දීය රුපියල් 500කට අලෙවි කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *