මේ මරණයට හේතුව ඇසුවෙත් ඇත්තෙන්ම ඔබ පුදුම වේවි.. මේ තරම් මානසික ව්‍යාකූලබවක්..
ඔහු කාලයක් තිස්සේ මොන තරම් නම් පීඩාවට පත්වෙලා ඉන්න ඇතිද..?
ඔහු මරාති සිනමාවට ප්‍රවිශ්ඨ වෙන්නේ මීට වසර ගණනාවකට පෙරයි.. සිනමාවට තියන ඇල්ම බැල්ම නිසාම ඔහුට ලැබුණු අවස්ථාවලට තුෂාර් ගොඩක් ආදරය කළා.. ඒත් හදිස්සියේම ඔහු මෙහෙම තීරණයක් ගත්තේ ඇයි..?
ඔහුගේ නිවසේදීම තුෂාර් සියදිවි නසාගෙන මිය ගොස් ඇති බවට පසුගිය දිනක වාර්තා වුණා.. මරාති සිනමාවේ ජනප්‍රිය නළු තුෂාර් ගඩිගොන්කාර් මුම්බායි හි ගෝරේගෝන් බටහිර ප්‍රදේශයේ ජීවත්වූ අයෙක්..




















