BREAKING NEWS
Search

අඩුවන බස් ගාස්තුව ගැන දැන් කියන කතාව

166
ගාස්තු පහළ දැමීමට පෙර ලබන මස පළමුවනදා සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය සමග යළි ගැලපීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
 එම කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශ කර තිබුණේ බස් ගාස්තු සංශෝධනයට අනුව ලබන පළමුවනදා සිට බස් ගාස්තු සියයට 2.5කින් අඩු කරන බවයි.
කෙසේ වෙතත්, එහිදී අවම ගාස්තුවේ පහළ යාමක් සිදුවන්නේ නැහැ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් බස් සංගම් නියෝජිතයින් පෙන්වාදී තිබුණේ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු අදාළ බස් ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *