ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ (30) දිි පවත්වා ඇති ප්‍රිය සාදය සදහා 200කට අධික පිරිසකට ආරාධනා කොට ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
මෙම පිරිස ඊයේ උදෑසන සිට කණ්ඩායම් වශයෙන් ෂැංග්‍රිලා හෝටලයට පැමිණ ඇති බව ද දැනගන්නට ඇත.
චන්දිමාල් ජයසිංහ ඒ සදහා ෂැංග්‍රිලා හෝටලය වෙන් කරවාගෙන ඇත්තේ පෙරේදා (29) දිනයේදී බවද දැනගන්නට තිබේ.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දැඩි සංචරණ නීති පනවා තිබියදී පවා මෙම පිරිස කිසිදු ගැටලුවකින් තොරව මෙම ප්‍රිය සාදයට සහභාගී වී තිබීම විශේෂ සිදුවීමකි.
Source – Mawratanews.lk


















