BREAKING NEWS
Search

මෙහෙම වෙයි කියලා නිකමටවත් හිතුවාද..? අද ඩොලරයේ සිදු වූ වෙනස මෙන්න

696

ඩොලරයේ අගය සම්බන්ධව බොහෝ දෙනෙකු අවධානයෙන් පසු වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 296.24ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 304.63ක් ලෙස දැක්වෙනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *