BREAKING NEWS
Search

25 හැවිරිදි තරුණයෙකුට මරු කැදවූ රිය අනතුර

136

යතුරුපැදි අනතුරින් බරපතල තුවාල ලැබූ අයෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

යතුරු පැදිය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුරක් සිදුව තිබෙනවා.
මරණකරු අවුරුදු 25 ක් වූ ඌරාව, රොටුඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පනාමුර, මිද්දෙණිය මාර්ගයේ වළල්ගොඩ ප්‍රදේශයේදී අද (24) පස්වරුවේ අනතුර සිදුවූ බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් පැදිකරු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.
පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන



Leave a Reply

Your email address will not be published. Required fields are marked *