BREAKING NEWS
Search

යුද ගිනිදැල් මැද ඩොලරයට සිදු වූ දේ

318

ඊයේ (23) දිනයට සාපේක්ෂව අද (24) ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 296.56 සිට රු. 296.67 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
එමෙන්ම විකුණුම් අනුපාතය රු. 304.98 සිට රු. 305.06 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *